දෙස් විදෙස් සුපතළ නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරකයින්ගෙන් පිරේ 

දෙස් විදෙස් සුපතල නුවරඑළිය තැපැල් කාර්යාලය  සදහා විදෙස්  සංචාරකයින් පැමිණිම මේ දිනවල  විශාල ලෙස වැඩිවී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය සඳහන් කරයි.

මේ  වන විට දිනපතා විදෙස් සංචාරකයන් දහසකට වැඩි ප්‍රමාණයක්  නුවරඑළිය තැපැල් කාර්‍යලය නැරඹීම පැමිණෙන බවත්, ඔවුන් සඳහා දිනකට සමරු තිළිණ සහ කාඩ්පත් 700 ත්, 1000 ත් අතර ප්‍රමාණයක් අලෙවිවන බවත් වාර්තාවේ.

නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය 

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *