දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඍජුවම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට මුලික සැකයක් පවතින බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසනවා.
ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරය සිදු කිරීමට අවශ්‍ය බෝම්බ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහයෝගය ද ඔහු විසින් ලබා දී ඇති බවයි.