දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් කතානායකට

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරිමේ යෝජනාවක් කතානායකවරයාට භාර දී තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 115 දෙනෙකු ඊට අත්සන් කළ බවයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට අප්‍රේල් 03 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි.

What's your reaction?

Related Posts

1 of 770

Leave A Reply

Your email address will not be published. Required fields are marked *