දේශීය වෙළඳපොළේ රන් මිල පහළට

පසුගිය දින කිහිපය හා සසඳන විට දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් පහළ යාමක් සිදුව ඇත.

ඒ අනුව, ඊයේ (මැයි 10) රන් අවුන්සයක මිල රුපියල් 983,946 ලෙස සටහන් විය.

කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 34,710 ක් ලෙසත්, කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 31,820 ක් ලෙසත්, කැරට් 21 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 30,380 ක් ලෙසත් සඳහන් විය.

What's your reaction?

Related Posts

1 of 852

Leave A Reply

Your email address will not be published. Required fields are marked *