නර්තන හා නාට්‍ය කලාවත් මහ පාරේම හදාරයි…
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨය, මෙම ක්‍රියාමාර්ග වලට එක් වීි සිටිනවා…
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට මහා පාරේ ඔවුන් නර්තන කටයුතු පුහුණුවීම් අද දවස පුරා සිදු සිදුකළා.
නර්තන හා නාට්‍ය කලා පුහුණුවීම් කරන්නට ඔවුන් මහ පාර රඟහලක් බවට පත්කරගෙන තිබුණා..
කෙසේ වෙතත් මෙම හේතුවෙන් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉදිරිපිට මහා මාර්ගය සහ අවට විශාල වාහන තදබදයක් ඇතිවුණා..
ඔවුන් එක් මන්තීරුවක් සම්පූර්ණයෙන් ඔවුන්ගේ පුහුණුවීම් වලට යොදාගත්තා..
මෙම විශ්වවිද්‍යාලය තුළ සිසු සිසුවියන් 1500ක් පමණ සිටින අතර ඉඩකඩ ඇත්තේ නම සියයකට පමණක් බවයි ඔවුන් පවසන්නේ..
මෙම ඉඩකඩ නොමැති කමින් ඔවුන්ගේ අධ්‍යාපන කාල සීමා දීර්ඝ වීම ගැටලුවක් බව ඔවුන් පවසනවා..
සුපුන් තාරක දිල්ෂාන්
නර්තන හා නාට්‍ය කලා පිහිටයේභාපති සෞන්දර්ය කලා විද්‍යාලය විද්‍යාලය.