නඩු තුනකට රංජන් උසාවි එයි

රන්ජන් රාමනායක මහතාට ගොනුකර ඇති නඩු වාර 3 සඳහා පෙනී සිටීමට අද ගංගොඩවිල මහේස්ත්‍රාත් උසාවියට පැමිණ සිටියා

අනතුරුව උසාවිය තුළින් එළියට පැමිණි එතුමා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ

මම මයික් එක අතාරින්නේ නෑ

මගේ දේශපාලනය කරන්න මට පාර්ලිමේන්තුව යන්න ඕනේ නෑ

විජය කුමාරතුංග මගේ මාමත් හැම චන්දිම පැරදි පැරදි හිටියේ

ජාතික ජන බලවේගය කරන වැඩ ටිකට මගේ ඩබල් සැලුට් එක

මාව වට්ටන්න මාධ්‍ය සාකච්ඡා තිබ්බ විතරයි ඒ වැඩ එකක්වත් ඇල්ලුවේ නෑ එහෙනම් මගේ යාලුවද ඔක්කොම හිරේ ඉන්න ඕනි

මං හොරකම් කරපු කෙනෙක් නෙවෙයි ජනතාවගේ ආදරයේ තවමත් මටතියෙනවා

ජනතාවට උදව් කරන්න මට දේශපලනයම ඕනේ නෑ

ලෝ වටා ජනතාව මට උදව් කරනවා

පක්ෂයේ වැඩකටයුතු අපි ඉදිරියට කරගෙනන යනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *