යෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා අද උදෑසන වැවිලි සමාජ යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැඩ භාර ගත්තා

වැවිලි සමාජ යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා අද උදෑසන වැවිලි සමාජ යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැඩ භාර ගත්තා… මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍යය සමන්ත විද්‍යාරත්න සහ මහින්ද ජයසිංහ යන අය සහභාගී විය

What's your reaction?

Related Posts

1 of 1,284

Leave A Reply

Your email address will not be published. Required fields are marked *