නදින් බාසික් අත්අඩංගුවට නොගන්න අභියාචනයක්

2024.02.16 වන දින මත්ද්‍රව්‍ය වැටලීමට අදාලව නදින් බාසික් අත්අඩංගුටව ගැනීම වලක්වාලමින් ජනාධිපති නීතිඥයකු ඇතුළු නීතිඥ කණ්ඩායමක් විශේෂ කාර්ය බලකායට සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට විරුද්ධව මහාධිකරණයෙන් නදීන් බාසික් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට එරෙහිව අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක් ලබා ගෙන තිබුනි.

What's your reaction?

Related Posts

1 of 1,333

Leave A Reply

Your email address will not be published. Required fields are marked *