නලින්දගේ කතාව නිසා කවුරුත් මීට පස්සේ කිසිම දේකට ආධාර කරන එකක් නෑ.

ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදු කල කතාව සම්බන්ධයෙන් කවුරුත් මීට පස්සේ කිසිම දේකට ආධාර නිකරන බව
ලංකා ජනතා පක්ෂය පවසනවා
.
දෙහිවල.ලංකා ජනතා පක්ෂය පැවැත් වූ මාධ්‍ය හමුව=වෙඩි මේ බව සඳහන් කර සිටියා

එහිදී අක්මීමන දයාරතන හිමි.පවසා සිටියේ මෙවැන්නක්

කතරගම දේවාලයේ ලැබුණු ආධාර මුදල් වලින් පිළිකා රෝහල්ලේට ඇට මදුළු සම්බන්ධ කිරීම සඳහා වාට්ටු සංකීර්ණයක් සාදා ලබා දී තිබෙනවා
ඒක මහා විශාල පින්කමක්
වර්තමානයේ ඉන්න පාලකයින් ලංකාවේ ජනතාවට විශාල ආදර්ශයක් දීලා තිබෙනවා
කතරගම දේවාලයේ සියලුම කාර්ය මණ්ඩලයට අපි ආශිර්වාද කරනවා ඔවුන් මේ කරපු වැඩපිළිවෙලට ආදර්ශයට
නලින්ද ජයතිස්ස ප්‍රකාශයක් කරනවා

බලය නැති කාලේ මොලේ ඇතුව වැඩ කරා කතා කරා දැන් බලයම ඇයි ඔය වගේ කතා කරන්නේ මින් පස්සේ කිසිම පෞද්ගලික ආයතනයකින් උදව් ආධාර ගන්නෑ කියලා කියනවා. සුනාමි කාලයේ පන්සල් වලට ජනතාව තියාගෙන කන්න බොන දේවල් වැඩ කරා සමාජ සේවා කටයුතු සියලුම දේවල් පන්සල හරහා කරන්නේ ඇයි මේ වගේ කතා කියන්නේ
මේ වගේ මෝඩ ප්‍රකාශ කරන්න එපා කියලා කියනවා

අපි මොන අන්ඩුවක් ආවත් සද්භාවයෙන් විවේචනය කරනවා

රාජ්‍ය සේවකයින්ව හිතුමතේ එහාට මෙහාට යවනවා හේතු කාරණා නැතුව ස්ථාන මාරු දෙනවා
මාලිමා ආණ්ඩුවට සහාය නොදුන් රාජ්‍ය නිලධාරින්වා තමන්ට ඕන විදියට එහාට මෙහාට මාරු කරනවා

දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ කොමසාරිස්වරයාව මාරු කිරීමට කටයුතු කර තිබෙනවා ඔහුගේ රාජකාරී කාලය තිබේදී ඔහුට චෝදනා ඉදිරිපත් කර මරු කරන්න කටයුතු කරනවා
ලයිට් සීයක් බෙල්ලන්විල පන්සලෙ පෙරහර සදහා කටයුතු කර තිබෙනවා. ඒකට තමයි ඔහුට චෝදනා පත්‍රයක් එකතු කරලා මෙක බරපතල වරදක් මේ සඳහා අවධානය යොමු කරන්න
ආණ්ඩුකාරයාගේ මම ඇහුවා ආණ්ඩුකාරයා මට කියනවා ලණු කාලලු. ඔබ වහන්සේ
ආණ්ඩුකාරතුමාගෙන් හැර වෙන කාගෙන්ද අපි මේ ගැන දැනගන්නේ

මේ ආණ්ඩුව කිව්වනේ පාසල් වල ළමයින්ට පහසුකම් ගාස්තු දෙන්න එපා කියලා ගාස්තු හයදා කරලා ආණ්ඩුවට පුළුවන්නේ මේක
මේක දුන්නේ නැත්තං ළමයින්ට අච්චු පොත් කටලේ සුදු ඇඳුම් කට්ටලේ දෙන්නේ නැහැලු
මේවා ගැන ආණ්ඩුව බලන්න ඕන ළමයි තුන් හතර දෙනෙක් පාසල් යනවා නම් ඒ දෙමාපියන් කොහොමද ඒක කරගන්නේ
මේ පැත්තෙන් ලුණු ටික පොල් ටික හාල් ටික ගණන් ගිහිල්ලා කැඳ ටිකක් හදාගන්න බැරිවෙලා තියෙනවා දෙමාපියන්ට
වතුර බිල ලයිට් බිල පවා වැඩිවෙලා

ළමයිව පාසලට එවනවා හැර කිසිම දෙයක් අපි පාසලෙන් අය කරගන්නේ නෑ කියලා කිව්වනේ දැන් ඒ ගැන අවධානය යොමු කරන්න

ලංකා ජනතා පක්ෂයේ ලේකම් මධු භාෂන රණහංස පවසා සිටියේ මෙවැන්නක්

නලින්ද සිල්වලා කියන ඒවා හරි පුදුමයි ඔවුන් ඒ කාලේ කිව්වා උත්සවයට ඒගොල්ලන්ව ගෙන්න ගන්නේ නෑ කියලා.
එතුමා පිළිකාරරෝහලට ඇවිල්ලා ගොන් පාට් එකක් දැම්මා

තිස්තුන් කෝටියක් දෙවිවරුන් වෙන්කරනවාට වඩා මේගොල්ලන්ගේ රජය වියදම් කරනවාලු

මේ ඇට මිදුළු බද්ධ කිරීම සඳහා ඉන්දියාවට යනවා එක ලංකාවේ ආරම්භ කරාම ඉන්දියාවට යන එක නවතින එක හින්දද ආණ්ඩුව මෙහෙම කියන්නේ

පාසල් උපකරණවල පොත්පත් ඇඳුම්වල ඇයි බදු ගහන එක අඩු කරලා සහන විදියට ළමයින්ට පුළුවන් විදියක් හදන්න බැරි ගිය කාලේ කෑගැහුව නේද

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *