නවගමුව කොරතොට වෙඩි තැබීමක්: පුද්ගලයෙකු මරුට, දෙදෙනෙකුට තුවාල!

නවගමුව, කොරතොට මණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රී 10.00 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසයි. මෙම වෙඩි තැබීම පුද්ගලයන් තිදෙනෙකු ඉලක්ක කර ගනිමින් එල්ල වී ඇති අතර, ඉන් එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත. නවගමුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

What's your reaction?

Related Posts

1 of 979

Leave A Reply

Your email address will not be published. Required fields are marked *