නවසීලන්ත ක්‍රිකට් සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

නවසීලන්තයේ පැවැත්වෙන ි එක් දින තරග දෙකක් හා ටී20 තරග තුනක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රී ‍ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව ගියා

අඩුපාඩු අවම කර ගනිමින් ක්‍රීඩා කර නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය ජය ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා. 

What's your reaction?

Related Posts

1 of 241

Leave A Reply

Your email address will not be published. Required fields are marked *