නවසීලන්ත තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුණා..

ශ්‍රී ලංකාවේ පුවත්පත් හා මාධ්‍ය සඳහා ආර්ථික සංවර්ධන පුවත් සම්පාදනය කරන මාධ්‍යවේදීන් වෙත මෙම විශේෂ වටමේ සුසාකච්ඡාව පවත්වනු ලැබුවා.

ශ්‍රී ලංකාව හා නවිස්සයිලන්තය අතර ආර්ථික සංවර්ධන සහ වෙළඳ ගනුදෙනු පිළිබඳ අවසීලන්ත තානාපතිවරයා මෙහිදී මාධ්‍යවේදීන් දැනුවත් කළා..

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන සහ ශ්‍රී ලංකාවට ආනයනය භාණ්ඩ සඳහා දෙරට අතර පවතින ඉල්ලුම සහ සැපයුම පිළිබඳ තානාපතිවරයාගේ විශේෂ අවධානය මෙහිදී යොමු වුණා..

මෙරට අතර ආර්ථික සංවර්ධනය ඵලදායී ලෙස හසුරුවා ගැනීම සඳහා යම් කතිකාවක් ඇති කර ගැනීම මෙහි අරමුණ වී තිබුණා.

මාධ්‍ය හමුවෙන් අනතුරුව අනාපතිවරයා ජාතික රූපවාහිනිය වෙත විශේෂ ප්‍රකාශයක් ද කලා..

What's your reaction?

Related Posts

1 of 640

Leave A Reply

Your email address will not be published. Required fields are marked *