නව දුම්රියේ මංගල ගමන්වාරයේ ආදායම රුපියල් ලක්ෂ 20 ඉක්මවා තිබේ.
දුම්රිය පෙට්ටි දෙකක් පමණක් ගමන් කරවීමෙන් එම ආදායම උපයා තිබේ.
දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් ඊයේ නානුඔය සිට බදුල්ල දක්වා ධාවනයට එක් කළ
“ඇල්ල ඔඩ්සි (නානුඔය)
නව දුම්රියේ මංගල ගමන්වාරයේ රුපියල් ලක්ෂ 20 ආදායමක් මෙලෙස උපයා
තිබේ.
බදාදා දිනයේදී මේ ආදායම රුපියල් ලක්ෂ 30 ඉක්මවනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා මේ අවස්ථාවට එක් වෙමිනි.
මෙම දුම්රිය අගහරුවාදා දින හැර සතියේ දින හයක් ධාවනයට එක් කෙරෙන අතර නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර අද(10) දින සිට ක්‍රියාත්මක විය.පෙ.ව. 08.10 ට නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වන මෙම දුම්රිස ප.ව. 01.00ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය කෙරේ.