නව වසරේ පලමු ප්‍රධාන උල්කාපාත වර්ශාව අද රාත්‍රියේදී

අභ්‍යවකාශ විද්‍යාන සහ ඉංජිනේරු කතිකාචාර්‍ය ගිහාන් වීරසේකරනව වසරේ මුලින්ම දකින උල්කාපාත වර්ශා වන ක්වඩ්‍රන්ටිස් (quardrantids) උල්කාපාත වර්ශාවමෙය දකින්ට ලැබෙන්නේ බූට්ස් තාරකා රටාව ආශ්‍රිතව මෙහි උච්චම අවස්තාව ඇතිවන්නේ අද රාත්‍රියේදීමෙය හොදින්ම බලාගන්න පුළුවන් පාන්දර 5 ඊසාන දිග අහසේමෙහි උල්කාපාත පැයකට 100 සිට 150, දක්වා දකින්න පුළුවන් පියවි ඇසින් දකින්න පුළුවන් මේ උල්කාපාත වර්ශාව ඇතිවන්නේ ග්‍රාහකයින් ඉවත්ව ගිය කොටස් පෘථිවි වායුගෝලය සමග අන්තර්ක්‍රියා කිරීමෙන්

What's your reaction?

Related Posts

1 of 940

Leave A Reply

Your email address will not be published. Required fields are marked *