නව වසර වෙනුවෙන් සිරිකොත

2025 නව වසර වෙනුවෙන් සිරිකොත, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ රාජකාරී වැඩකටයුතු ආරම්භ කිරීම අද උදෑසන හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

What's your reaction?

Related Posts

1 of 991

Leave A Reply

Your email address will not be published. Required fields are marked *