නාමල්ගේ නීතිඥ තනතුරු ගැන අසත්‍යය ප්‍රචාර සිදු කරන පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක්

නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥ තනතුරු පිළිබඳව අසත්‍යය ප්‍රචාර සිදු කරන පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා පොලිස් කොමිසමට පැමිණිල්ලක්

රාජපක්ෂ මහතාගේ නීතිඥ තනතුර පිළිබඳව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරපු පුද්ගලයින් පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා සත්‍ය සොයා යන අපි සංවිධානය විසින් අද බණ්ඩාරනායක සම්මන්තර ශාලා පරිශ්‍රයේරයේ පිහිටි පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *