සමාජ ක්රියාකාරී නාමල් කුමාර මහතා ජනාධිපති ලේකම් කාරයාලයට කරන ලද පැමිණිල්ලකට අනුව දෙමටගොඩ පොලිස් අපරාධ කොට්ඨාශය වෙත කැඳවා තිබුණා.
ඔහු එම පැමිණිල්ලේ දන්වා තිබුණේ කාදිනල් තුමා වෙත කරන ලද අපහාස කිරීමක් පිළිබඳවයි
මේ පිළිබඳව ප්රශ්න කිරීම සඳහායි නාමල් කුමාර අද කැඳවා තිබුණේ
ඔහු අද උදෑසන ක් දෙමට ගොඩ සීසීඩී එක වෙත පැමිණියා
මෙහිදී අදහස් දැක්වූ නාමල් කුමාර…
” රන්ජන් රාමනායක මහතා කරන ලද ුරකථන සංවාදයකදී අපහාස වන අයුරින් වචන භාවිතා කොට තිබුණා
ඊට අමතරව තවත් වැඩසටහනකදී කාදිනල්වරයා පිළිබඳව විවිධ අදහස් දක්වා තිබුණා
මේ පිළිබඳව මම ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිලි කළා ඒ පිළිබඳව මගෙන් විමසා බැලීමටයි අද ඔවුන් කැඳවා තිබෙන්නේ..”