නායකත්වය දෙන්නෙ නෑ,නායකත්වය ගන්න ඕනෑ,

දේශපාලනයේ දක්ෂිණාංශ බලවේග එකතු වෙන්න ඕනේ යු.එන්.පිය හා සජබ එකතු වෙන්න ඕන කියලා විශාල ඉල්ලීමක් තිබෙනවා සාකච්ඡා වෙමින් පවතිනවා නිල වශයෙන් සාකච්ඡා වෙලා නැහැ
නිල වොවන වශයෙන් සාකච්ඡා පවත්වනවා
සජබ සමග

ඊළඟ ප්‍රාදේශීය සභාවට එකම ලාංඡනයකින් එකම ලැයිස්තුවකින් ඉල්ලන්න පුළුවන් නම් ණ්ඩුවට විශාල ප්‍රශ්නයක් වෙයි

ප්‍රශ්න ටික කතා කරලා ඉදිරියට යා යුතුයි අපිට කොට්ඨාස ටික බෙදා ගන්න ඕන සජබ ට චන්දෙ වැඩි නිසා කොට්ඨාසය වැඩියෙන් දිය යුතුයි

රනිල් වික්‍රමසිංහ සහ අජිත් ප්‍රේමදාස පරණ යාළුවො දෙන්නා මිත්‍රකම එහෙමම තියෙනවා නැතිවෙලා නැහැ

සජිත් ප්‍රේමදාස පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරලා තිබෙනවා

මේවට වෙලාවක් තිබෙනවා ඒ වෙලාව ඉක්මනින්ම එයි

ක්‍රීන් ශ්‍රී ලංකා කියලා ත්‍රිවිලෝ ස්ටිකර් ගලවන එක බොරු වැඩක්

එක්සත් ජාතික පක්ෂයට හොඳ කට්ටිය පත් කරලා තියෙනවා. හොඳ මහලේකම් වරියක් තමයි තලතා මැතිනිය දක්ෂ කෙනෙක්
පක්ෂ දෙක එකට එකතු කරන්න එතුමිය ගොඩක් මහන්සි වෙනවා

මම ගෑස් සිලින්ඩරයන් ඉදිරිපත් වුණේ නැහැ
මම කිව්වා රනිල් මැතිතුමා ඡන්දෙ ඉල්ලපු ගාන සීඝ්‍රයෙන් අඩුවෙනවා කිව්ව

රවිකරණායක මැතිතුමාගේ මන්ත්‍රීකම මම පිළිගන්නවා

පක්ෂය ප්‍රතිසංවිධානය විය යුතුයි

ප්‍රශ්නය

ඔබතුමා පළවෙනි පෙළට එන්න කැමති නැද්ද

උත්තරය

කවුද අකමැති දෙන්නේ නැහැ ගන්න ඕනි මගේ අත් දෙක පවිත්‍රයි වෙලාව එනකම් බලන් ඉන්නවා

What's your reaction?

Related Posts

1 of 462

Leave A Reply

Your email address will not be published. Required fields are marked *