නැට්ටට ඕන විදිහට අලියා වැනෙන්නේ නෑ

ඌරො මඤ්ඤොක්කා වගේ නිදහස් උළෙලේදී කජු කෑවා.

ලසන්ත වික්‍රමතුංග ගැන නීතිපත් දුන්න තීන්දුව අපි දැක්ක .ඒ සිදු වීමෙන් පස්සේ් පස් වෙනි ජනාදිපති තමයි මෙි පත්වෙලා තියෙන්නේ .අනුර කුමාරත් ලසන්තට මාදාරනය ඉල්ලපු අයෙක් පහුගිය කාලේ ඒ ගැන උඩ පැන පැන තමයි සාදාරනය ඉල්ලුවෙි.

2015 යහ පාලන කාලය තුල මෙි ගැන සාදාරන පරික්ෂනයක් උනා දැන් නිතිපති වරයා කියනව ලසන්ත ගාතනයට සැක අයවලුන් නිදහස් කරන්න කියල කියනව. මෙි ලසන්ත ගාතනය කුටිටම ආය අනනව අනුර කුමාර මෙි අය සාදාරනය ඉල්ලා හඩ නගපු අය මෙිි අය ගාව තමයි දැන් බලය තියෙන්නේ .අනුර කුමාර ජනාදිපතිගෙන් ඉල්ලනව අපි ඔබ තුමාල කියපු විදිහට වැඩ කරන්න.

දැන් කාසිනල් හමියනුත් කියනව හෙි ව්‍යවස්තාව වෙනස් කරන්න කියල දැන් තුනෙන් දෙකක බලයක් තියනව .156කි ඉන්නව .ඉන්දියාවේ ගිය වෙලේ මෙි ගැන මොනාවත් කිවුවේ නැ කාදිනල් හිමි දැන් දෙවෙනි පාරටත් කිවුව.
අපි ආණ්ඩුව ව්‍යවස්තාව සම්බන්දව කටයුතු කරයි කියල.

ඉයේ 77 වනි නිදහස් උත්සවය සැමරැව හැබයි වෙඩෙි පටන්ගත්තේම වෙස්සන්තර ගීත කියල ඔව කියන්නෙනං මල ගෙවල් වල .එතුමාගේ කතාව තුලත් හිටපු මැති ඇමති කට්ටිය ඔක්කොටමවැරදි කිවුව.

අවු77 තිස්සේ මෙි රට සාප උනා දැන් මෙි රට අපි ගොඩගනිනව කියල අදහසක් දෙන කතාවක් තමයි එතන තිබ්බේ.

නිදහස් අද්‍යපනය වෙනුවෙන් පෙනී ඉදල අධ්‍යාපනය නැති කරන්න පියවර ගත්තේ අනුර කුමාරලා පෞද්ගලිකරනයට විරැද්ද උනේ මෙි අය .අයෝජකයන්ට එන්න දුන් නැ කර්මාන්තශාලා ගිනි තැබුව.අදාර එන්න එනකොට ඒව නැවැත්තුව අපේ රටේ ජනතාවගේ සුඛ විහරනය මේ අය හිතුවේ නැ මෙිි අවුරැදු පනස් ගානක් ජනතා විමුක්ති පෙරමුන මෙි රට බංකොලොත් කරන්න වීෂාල කාර්යක් කරා.

ඉයේ දිනේ මොනාවත් නොවුන විදිහට කකා කරපු ජනාදිපතිට අපි කියනව මෙි රට මෙහෙම වෙන්න ඔබ තුමාත් බාගෙට බාගයක් සම්බන්දයි.

පාර්ලිමෙින්තුවේ කෑම ගැන කියපු මන්ත්‍රී වරැ උරෝ කනව වගෙ තමයි කන්නේ .

වී මිල ප්‍රකාශයට සතුටු නැද්ද?
මෙික හාල් මිලක් දැම්ම වගේනි.වී අස්වැන්න බාගයක් ගන්නකං ඉදල දැන් වී අස්වැන්න බාගයක් දුන්නම මිලක් නියම කරා මෙි කරේ සහල් මෝල් හිමියන්ට හාල් වලින් ඉහල මිලක් ගොවියන්ට වී වලට පහල මිලක්.

ලාල් කාන්ත හා නාමල්ලා ගොවියන්ට පේනි හිටිය කට්ටියනි මෙහෙම කරයිද? ඔවුන්ට අමතක වෙලා තියනව ඔවුන් මීට මාස 6ට කලින් මොනාද ක​ෙරේ කියල .

මෙි වෙද්දි හාල් ප්‍රස්නෙ විසදිල නැ පොල් නං ඔපතුමාලට පොල් තියනවනි? අපි දන්නැ ආණ්ඩුව මෙිකට චෝදනා කරන්නේ සම්බල් කන මිටි කිරි කන ැයනි.
දැන් මෙි ඇමතිල හාල් මිලක් දන්නෙත් නැනි
බොරැවෙන් රජ වුන ආණ්ඩුවක් මෙික.

සජබෙි එජාපේ රැස්වීමි කොහොමද දැන් ?
ඒව කල්පනා කරලා එ් අය එකගතාවකට එයි .

නැට්ටට අලිය වනන්න බැනි නැට්ට කුඩයිනං සතාට ඔනි විදිහට නම්‍යශිලි වෙන්නඔනි කියල හිතන්න ඔනි.
තමන්ගේ දාරිතාව කොච්චරද යන දේ තේරැම් අරගෙන වැඩ කරන්න ඔනි.

ඔබ තුමා දේශපාලනය කරනවාද? බලමු අපි තව පලාත්සබා එහෙම තියනවනි.කුරුණෑගල වැඩිම මනාප අරගෙන පැරදුන එකම මිනිහ මම.

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *