නිදහස් දින උත්සවයේදී රණවිරුවෝ නෙමේ සැමරුවේ රටේ මියගිය වැසියන්වයි සැමරුවේ

නිදහස් දින උත්සවයේදී රණවිරුවෝ නෙමේ සැමරුවේ රටේ මියගිය වැසියන්වයි සැමරුවේ

නිදහස් දිනයේදී යාපනයේදී
නිදහස සැමරුවේ ජාතික කොඩිය බිම දාලා කළු කොඩිය උස වලයි යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් ජාතික දිනය සැමරුවේ මෙහෙමයි
මෙක ජති දෝහි ක්‍රියවක්
මෙක

ජනාධිපතිතුමාට අපි කියනවා වෙන්නෙ මේකයි ජාතිවාදය ජාතින් අතර තියෙන සමගිය පළිඳු කරන්න කවුද කියලා බලන්න පුලුවන පරික්ෂනයක් කරන්න

ආණ්ඩුව හාල් ප්‍රශ්නේ තාම විසඳලා නැහැ. මොල්කාරයන්ටත් දඩුවම් දීලත් නෑ. මෝල්කාරයින්ව පාලනය කරන්න රටින් හාල් ගෙන නමුත් හාල් ප්‍රශ්නය විසඳන්න බැරි වෙලා තියනවා

නමාල් කරුණාරත්න වගා හනි වලට වන්දි දෙනවා කිව්වට තාම දිලා නැහැ

#

කඩි මුඩියේ අන්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න හදනවා

කඩිනලුත් එක කියනවා

කැබිනෙට් එකට හොරු එනවා පච කියනවා මෙ අය

ත්‍රි විල් එක ලක්ෂ හයමාරකින් වැඩි වෙලා වාහනයක් පොඩි මිනිහට ගන්න බැහැ

පොල්,සහල් අදිය බන්ඩ වල මිල වැඩි වෙලා මිනිසුන්ට කන්න විදියක් නැහැ

ආණ්ඩුවට කියන්නේ ඔබතුමන්ලා ජනතාවට කන්න විදියක් හදන්න ව්‍යවස්ථා සංශෝධනය නෙමේ අවශ්‍යය

දැන් මාස කීපයක් ගිහිල්ලා තිබෙනවා

හාමුදුරුවෝ උසාවියේ නඩුකාර තුමාගේ වරදක් නෙමෙය
වැරදි වාර්තාවක් දෙනවා ඥානචාර හාමුදුරුවෝ ඇතුලට යන්නත් ජරම්ලා නටාශලා එළියට එන විදියට වාර්තා දෙන නිසයි

අපි නිදහස් දිනය දවසේ ඥානසාර හාමුදුරුවන්ව බලන්න අපි ගියා අපිට ඥානසාර හාමුදුරුවන්ව බලන්න යන්න දුන්නේ නෑ
එහෙට මෙහෙට කතා කරලා යන්තම් පොඩ්ඩක් බලන්න දුන්නා

ඥානසාර හාමුදුරුවෝ ලෙඩ තත්ත්වයෙන් ඉන්නේ
උන්වහන්සේට අවශ්‍ය කෑම බීම බන්ධනාගාරයෙන් දෙන්නෙත් නෑ අපිට දෙන්න දෙන්නෙත් නෑ
උන්වහන්සේත් එක්ක පෞද්ගලික තරහක් තියෙනවද
උන්වහන්සේගේ ජීවිතයට ප්‍රශ්නයක් වුණොත් බරපතල වෙයි
කවුද ඒකට වගකියන්නේ


  1. මදුභාෂනා රණහන්ස

මේ ආණ්ඩුව ආවම සියලුම අනවශ්‍ය දේවල් කපා හරිනවා කිව්වා නමුත් අපිට පේන්නේ සිංහලයාගේ සියලුම දේවල් කපා හරිනවා. නිදහස් උත්සවයේදි ජයමංගල ගාථා කපා හැරියා

දෙමළ ඩයස්පෝරාවගේ හිත රිදෙයි කියලා මේ ආණ්ඩුව නිදහස් දිනයේ පෙළපාලියේ තියෙන උත්තමාචාර විශාල ප්‍රමාණයක් අයින් කරා

නිදහස් දිනයේ යාපනය විශ්ව විද්‍යාලයේ එතකොට ජාතික කොඩිය බිම දාලා
ජාතිකොඩියට ආණ්ඩුව මේකට නීතිය ක්‍රියාත්මක කරන්න

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *