නිදහස් පෙරහුරු ඇරඹේ..

පෙරහුරුවලට මාර්ග සැලසුම්..

පාසල් දරුවන්ට බාධාවක් නෑ..

නිදහස් චතුරස්‍රය අවට පෙරහුරු කාලයේ පදිකයන්ටත් බාධාවක් නෑ..

මෙවර නිදහස් දින උළෙල වෙනුවෙන් කොළඹ ටොරින්ටන් නිදහස් චතුරස්‍රයේ පැවැත්වෙන පෙරහුරු වැඩසටහන් අද පෙරවරුවේ ආරම්භ කෙරුණා..

ටොරින්ටන් අවට ප්‍රදේශයේ පාසල් රැසක් පැවැත්වෙන බැවින් මාර්ග වසා තැබීම පාසල් ආරම්භයෙන් පසුව සිදුකෙරුණා..

නිදහස් මාවත,ප්‍රේමකීර්ති ද අල්විස් මාවත, මෙට්ලන් පෙදෙස,විද්‍යා මාවත, ඇතුළු නිදහස් චතුරස්‍රය වෙත පිවිසෙන මාර්ග කිහිපයක් අද පෙරහුරු පැවැත්වෙන කාල සීමාවේ වසා දැමුණා..

මෙට්ලන්ඩ් පෙදෙස සහ විද්‍යා මාවත පෙදෙසින් ආචාර්ය පෙළපාළි ගමන් කිරීමට කටයුතු යොදා තිබෙනවා…

කෙසේ වෙතත් අවට ප්‍රදේශයේ පදික ඉන් සඳහා ගමන් කිරීමේ බාධාවක් තිබුණේ නෑ..

අද දවසේ පෙරවරු නමයට පමණ පෙරහුරු ආරම්භ කෙරුණා..

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *