නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතව වූ තවත් ඉන්දීය ධීවරයින් 10ක් අත්අඩංගුවට..

නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව වූ තවත් ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, දකුණු මන්නාරම් මුහුදේදී ය.

නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් පැමිණි යාත්‍රාවක් ද, සිය භාරයට ගත් බවයි.

වසරේ ගතවූ කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින් සංඛ්‍යාව, 75 කි.

එහිදී යාත්‍රා 8 ක්ද, නාවික හමුදා භාරයට ගෙන තිබේ. 

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *