ඊයේ පක්ෂ කිහිපයක හිටපු මන්ත්‍රීවරුන් සහ නියෝජිතයන් පිරිසක් වූ ොළඹ කොල්ලු පිටිය හෝටලේක දී රනිල් වික්‍රමසිංහ මහතා හමුව සාකච්ඡා පවත්වා තිබෙනවා මෙම කණ්ඩායම අතර සිලින්ඩරයෙන් ම මැතිවරණයට මුහුණ දුන් කණ්ඩායම සමග ජන බලවේගයෙන් මැතිවරණයට මුහුණ දුන් හා එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක්ද මේ අතර වනවා
සාකච්ඡාව අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්..