පරණ පාර්ලිමේන්තුවේ හැසිරීම ආයෙත් අපි ඊයේ දැක්කා

පැලවත්තේ සෙල්ලං ගේක හිටපු අය පාර්ලිමේන්තු ඇවිල්ලා ඔයා ආචාර්ය මම මහාචාර්ය කියාගෙන සෙල්ලම් කරනවා.

සර්වජන බලයේ ජාතික සංවිධායක දිළුම් අමුණුගම

සර්වජන බලයෙහි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක පත් වීම ලබා දීම අද දහවල් බොරැල්ලේ පිහිටි ප්‍රධාන පක්ෂ කාර්යාලයේදී සිදු කෙරින.මෙම අවස්ථාව සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුනුගම මහතා,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා,මහලේකම් නීතිඥ රංජන් සෙනෙවිරත්න මහතා සහභාගිවිය

කලාවැව ප්‍රදාන ආසන සංවිධායක S.M. රංජිත් සමරකෝන් මහතා,හොරොව්පතාන ප්‍රධාන ආසන සංවිදායක T.M.R. සිරිපාල මහතා,මැදවච්චියේ ප්‍රධාන ආසන සංවිධායක සුසිල් ගුණරත්න මහතාට පත් වීම් ලබා දීම සිදු කෙරුනා.

(01)හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුනුගම මහතා

සියලු පලාත් වල කොට්ටාසවලට තරග කරන්න ඕන අය හදුනාගෙන තියේනවා

සර්ව ජන බලයෙහි ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරමින් තිබෙන්නේ

අපි කන්ඩායම් කීපයක් එක්ක සාකච්ඡා කරනවා
ගෑස් සිලින්ඩරයේ අයත් එක්කත් සාකච්ඡා කලා

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් දූරය ලබා ගත්තට අපි සුබ පතනවා

ආන්ඩුව මේ දින සීය තුල අත්තනොමතිකව තමයි කටයුතු කලෙ

තීන්දු තීරන ගද්දි හැමදේම බලලා තමයි කටයුතු කර

මහාචාර්ය වරු ප්‍රශස්ත අය තමයි පාර්ලිමේන්තු වට එන්නේ කියලා කිවුවා

පාර්ලිමේන්තු වේ කෑගහන සංස්කෘතිය නැති කරනවා කියලා කිවුවෙ

සුපුරුදු පාර්ලිමේන්තු වෙ හඩ ඊයේ පාර්ලිමේන්තු වේදි ඇහුනා

ශ්‍රමදානය කරලා කිවුවේ වල්පැල ඉවත් කරනවා කියලා
පරන ගස්ටික කපලා දාලා ඉවත් කරලා

පැලවත්තේ සෙල්ලම් ගෙදර සෙල්ලම් කරපු කට්ටියක් පාර්ලිමේන්තු වට ගිහින් සෙල්ලම් පාර්ලිමේන්තු වක් වෙලා තියෙන්නේ

අපේ කාලයේත් වුනා කුරුණෑගල කප්පන් ප්‍රශ්නය තිබුනා
මම ඒකට නිතීයක් ගෙනාවා
එහෙම තත්වයක් තිබියදී තමයි මෙ මන්ත්‍රීවරුන් ගිහින් ඒ වැඩේම කරනවා

අදූෂිත නාමයෙන් අදූෂිත දේවල් ඊටත් වඩා වැඩියෙන් සිදු කරනවා

පරන සෙල්ලම් ඊටත් වඩා වැඩියෙන් කරනවා

(02)හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා

කාලයෙන් කාලයට වෙනස් වෙන දේශපාලන ක් තියෙන්නේ අපි ඒකට හුරු අය

ජනතාව පසුගිය කාලයේ දේශපාලන ය කුනාටුවක් ලෙසයි දැක්කේ
ඒක කෘතිමව ඇති කරපු එකක්
බොරුවෙන් ජනතාවට ටික කාලයකට රවට්ටන්න පුලුවන්

ආන්ඩුව පත්වෙලා ටික දවසින් රටේ නොවුන දේවල් සිදුවෙමින් තියෙනවා

ත්‍රිරෝද රත තියෙන අය අපහසුතාවයට පත් වෙලා තියෙනවා

අද බස් නවත්තලා කෑලි ගලවනවා ඒක මගී ජනතාවටත් බදාවක් ඇතිවෙලා තියෙනවා

මෙයාලා පුරුදු අය නෙමෙයි මෙයලාට මේ ප්‍රශ්නවලට මුහුන දෙන්න බැහැ

76යක සාපයක් ලෙසයි දැක්කේ
සංවර්ධනය ක් වුනේ නැහැ කියලා කිවුවේ

ඇත්තටම ලැබුන බලය තමයි සියට 42
තුනෙන් දෙකක බලයක් ගත්තා කියලා පම්පෝරි ගැහුවට

තුනෙන් දෙකක බලයක් ගත්තට එකෙන් ඔලුව ඉදිමුනාම වැටෙන්නේ ඉක්මනට

පාර්ලිමේන්තු වේ වැඩ කරන එක දැක්කම ඔලුව උදුම්මෝගෙන වැඩ කරන්නෙ කියලා පේනව

එදා වපර ඇහෙන් බලපු අය අද අපිත් එක්ක කතා කරන්න පටන් අරන් තියෙන්නෙ

විපක්ෂයේ කටයුත්තක් තමයි කඩාගෙන ගිය පක්ෂ එකතු කරන එක

මේ සියලු දෙනා එකතු කරගෙන් ඉස්සරහට යන්න අපි තීරනය කලා

සර්ව ජන බලය පක්ෂය ගොඩ නගන්න සියලුම සහය අපි ලබා දෙනවා

(03)සර්ව ජන බලයෙහි මහලේකම් නීතිඥ රංජන් සෙනෙවිරත්න මහතා

අපි පක්ෂයේ ප්‍රතිසංවිධානය කටයුතු කරනවා
පලාත් පාලන මැතිවරනය ට මුහුනදෙන්න අපි සුදානම් වෙමින් ඉන්නේ

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *