


පරිසරය ආරක්ෂා කර ගනිමින් අනාගත පරපුර වෙනුවෙන් හොඳ පරිසර පද්ධතියක් දායාද කිරීම සහ ක්ෂේත්‍රයේ පවතින් ගැටලු හඳුනාගැනීම සඳහා සංවිධානය කළ කළ විශේෂ මාධ්‍ය වැඩමුළුවක් පසුගියදා (03) පරිසර අමාත්‍යංශයේදී පැවැත් විණි.
පරිසර විෂය ආවරණය කරන මාධ්‍යවේදීන්ගේ ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව පැවැත් විණි.