2025.01.31 දින පැය 0500ට පමන වසමේ අංක 130, මාතර පාර, කඹුරුපිටිය ලිපිනය සදහන් නිවසේදී.
පවුල් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පහත නම් සදහන් කාන්තාව මිය යාම.
මරණකාරිය
නම:- රජගල්ගොඩ ගමගේ අයේෂා නිෂාමනී
වයස:- අවු. 32
රැකියාව:- ගුරු වෘත්තිය (දික්වැල්ල විජය මහා විද්‍යාලය)
සැකකරු
නම:- රජගල්ගොඩ ගමගේ දක්ෂිණ ප්‍රගීත්
ලිපිනය:- අංක 130, මාතර පාර, කඹුරුපිටිය.
රැකියාව:- ව්‍යාපාරික