පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්..

පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රි 12ට අවසන් වෙයි.

මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ, ඡන්ද විමසිමට පැය 48කට පෙර ප්‍රචාරක කටයුතු අවසන් කළ බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම මැයි මස 06 වැනිදා පැවැත්වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 765

Leave A Reply

Your email address will not be published. Required fields are marked *