පළාත් සභා මැතිවරණය ලබන වසරේ

පළාත් සභා මැතිවරණය ලබන වසරේ පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.​මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බවද ඒ මහතා සඳහන් කළේය.​”මැතිවරණය සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පවත්වනවාද නැතහොත් මිශ්‍ර ක්‍රමය යටතේ පවත්වනවාද යන්න අපට තීරණය කළ හැකියි,” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 783

Leave A Reply

Your email address will not be published. Required fields are marked *