ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන නීතිඥ හේමක ද අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කෙටි කලක් රෝගාතුරව පසුවූ ඔහු අභාප්‍රාප්ත වන විට වයස අවුරුදු 55 කි.
හේමක ද අල්විස් මහතා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙසද කටයුතු කළේ ය.
ඒ මහතාගේ දේහය හෙට සිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු බ්‍රහස්පතින්දා බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.