ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක්!

දිවයින ආශ්‍රිතව පවතින අඩු පීඩන වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් මධ්‍යම, ඌව, සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,022

Leave A Reply

Your email address will not be published. Required fields are marked *