රට තුළ පවතින අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශය වාන් දොරටු හයක් මේ වන විට විවෘත කොට ඇත. .
රාජාංගන ජලාශයේ වාන් දොරටු හයක් අඩි හය බැගින් විවෘත කොට ඇති අතර එයින් තත්පරේට ගණ අඩි නමදස් හත්සීයක ජලධාරිතාවක් කලාඔයට මුදා හරින බව රාජාංගන වාරිමාර්ග ඉංජිනේරුතුමාව පවසා සිටියා. .