ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් ප්‍රමාද විය හැකියි – දුම්රිය දෙපාර්තමේන්තුව

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ , ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (23) පස්වරුවේ දුම්රිය පීලිපැනීම හේතුවෙනි.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එලෙස පීලිපැනීමට ලක්වූයේ , කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ දුම්රියක්. 

What's your reaction?

Related Posts

1 of 712

Leave A Reply

Your email address will not be published. Required fields are marked *