ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල අභාවප්‍රාප්ත වෙයි

​ශ්‍රී ලංකේය සංගීත ක්ෂේත්‍රයේ අසහාය ගායන ශිල්පිනියක වූ ප්‍රවීණ ගායිකා ලතා වල්පොල මහත්මිය වයස අවුරුදු 92ක්ව සිටියදී ඊයේ සන්ධ්‍යාවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි. මියයන විට ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ. දශක කිහිපයක් පුරා විහිදුණු ඇයගේ විශිෂ්ට කලා ජීවිතය මෙරට සංස්කෘතික ක්ෂේත්‍රය තුළ නොමැකෙන සලකුණක් තැබූ අතර, ඇය හෙළ සිනමා සංගීතයේ පුරෝගාමී චරිතයක් ලෙස ගෞරවාදරයට පාත්‍ර වූවාය. අවසන් කටයුතු පිළිබඳ විස්තර ඉදිරියේදී පවුලේ ඥාතීන් විසින් දැනුම් දීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 915

Leave A Reply

Your email address will not be published. Required fields are marked *