ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වේ.

කලක් රෝගාතුරව සිටි ඇය අද (24) අළුයම මෙලෙස අභාවප්‍රාප්තවන විට 78වැනි වියෙහි පසු විය.

What's your reaction?

Related Posts

1 of 814

Leave A Reply

Your email address will not be published. Required fields are marked *