ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා අත්හිටවූ උතුරුමැද පළාත් 11 ශ්‍රේණි වාර විභාගය අද සිට යළිත්…

ප්‍රශ්න පත්‍ර කිහිපයක් පිට වූ බවට තොරතුරු ලැබීම හේතුවෙන් කල් දැමූ උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගය අද(03) සිට යළි ආරම්භ වන බව, උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පළාත් අධ්‍යාපන ලේකම් සමන්ත කුමාර ජයලත් මහතා සඳහන් කළේ, පොලිස් ආරක්ෂාව යටතේ විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 1,061

Leave A Reply

Your email address will not be published. Required fields are marked *