පාර්ලිමේන්තුවේ ආචාර්ය උපාධි ටික clean කරලා එන්න

සමගි ජන බලවේගය මාධ්‍ය සාකච්ඡාව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා

👉 එදා මේ රටේ ජනතාවට කියපු පොරොන්දු අපි දන්නවා.

👉ඒදා ජනාදිපති කිව්වේ.. ජනතාවට සහන ලබා දෙන්න බැරි.. බදු මුදල් අය කිරිම නිසා කියලා

👉ආර්තික උද්දමනය ගැන කතා කරා.. ඉන්දන මිල සුත්‍රය ගැන කතා කරා.. ජනතාවගෙන් මුදල් සුරාන් කන නිසා.. අඩු කරන්න බැරිඒකයි කියලා කිව්වා.

👉රටේ ජනතාව විදුලි බිල සමබන්දව විශාල බලාපොරොත්තු තියාන් හිටියා.

👉300ට තියෙන බිල 1500ට අඩු කරනවා කිව්වා.

👉 අව වෙනකොට දින100ක් වෙනවා ආන්ඩුව බලයට ඇවිල්ලා.. නමුත් කිසිම දෙයක් කරගන්න බැරුව ඉන්නවා.

👉සහාල් සම්බන්දයෙන් හාල් ඒකාදිකාරි තත්වය ඒක පැන් ඉරකින් අහොසි කරනවා කිව්වා.

👉මේක මාදය සංදර්ශනයක් විතරයි.

👉සහාල් පිටරටින් ගෙන්වන්න ඕන කියලා කිව්වේ.. ඒ කාලේ කිව්වේ ජනාදිපති.

👉3/3 බලයක් ලැබිලත් පිටරටවල් වලින් හාල් ගෙන්වනවා.

👉සතොස හරහා හාල් ගෙන්වනවා කිව්වා.. ජනතාවට සහාන දෙන්න

👉 අද වෙනකොට සතොස හරහා ගෙන්න ටෙන්ඩරය දාගන්න බැරි තත්වයක්.. දැන් පෞද්ගලික ආයතනයකට දෙන්න සීද්ද උනා.

👉මේ අනුදහා ගෙනහල්ලත්.. මේ හාල් හිගය නැතිවෙලා නැ.

👉දැන් මේ අය මාද්‍යවලට බනිනවා.. මේ අය තමයි හාල් හිගය ඇතිකරන්නේ කියලා

👉වෙල්න්දොත් හාල් වල මිල නිසා ඒවායින් ඈත් වෙනවා.

👉දින 100ක් ගතවෙලාත්… හාල් ගැටලුව විසදගන්න බැරුව ඉන්නේ.

👉මේ ආන්ඩුව මුලිකත්වය දෙන්න ඕන ඒවාට ලබා දෙන්නේ නැ.

👉claen sri lanka එකට ආන්ඩුවත් එක්ක අපි ඉන්නවා.. නමුත් කොතනින්ද පටන් ගත්තේ බස් වල අමතර කොටස් ත්‍රිවිල් වලකොටස් ගලවන එකද.

👉අගමන විගමන දෙපාර්තුමෙන්තුවේ වෙන වංචා මොනවාද කියල වෙස් වලාගෙන යන්න.. අත යට ගනුදෙනු කොච්චර වෙනවා ද බලන්න.. ජනාදිපත් clean sri lanka එකෙන් කරන්න ඕන ඔවා.

👉දුම්රියට නැගලා බලන්න.. බස් වලට නැගලා බලන්න..ctb.. හොදලවත් නැ.. අවදානය යොමු කරලා තියෙන්නේ ඕන දෙවල් වලට නෙමෙයි.

👉ආන්ඩුවට බරක් නැතිව ජිවත් වෙන ජනතාවට තමයි clean srinlanaka එක ක්‍රියක වෙලා තියෙන්නෙ.

👉කතරගම පුද බුමියට ලැබෙන මුදල් වලින්.. පිලිකා රොහල් වලට ලබා දුන්නා. අඩුම තරමේ petsaccn එකක්වත් තිබ්බේ නැ. ඒකත් පෞද්ගලික ආයතනවලින් ලැබුනේ.

👉විදේශ විනිමය ගැන කතා කරනවා.. තේ කර්මාන්තයෙන් විශාල විදේශ විනිමය ලැබෙනවා.

👉කුඩා තේ වතු හිමියන් ට ඒ සහාන නැ. පොහොර මිල අඩු වෙලා නැ. ආන්ඩුව මැදිහත් වෙලා පොහොර ටිකවත් සහාන මිල ලබා දෙනවානම් ලොකු දෙයක් .

What's your reaction?

Related Posts

1 of 463

Leave A Reply

Your email address will not be published. Required fields are marked *