පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව අර්ජුන සේනසිංහ මහතාටලබන පෙබරවාරි 05 දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ පසුගිය 2024.11.08 වන දින
ටොයෝටා ලෑන්ඩ් කෘසර් මාදිලියේ ජිප් රථයෙහි
එම රථය නිෂ්පාදිත කර්මාන්ත ශාලාවෙන් පරිබාහිරව කොටස් දෙකක් එකිනෙක පෑස්සිමෙන්
එකලස්කර නිමකිරීම සිදු කළ බව කියන සිද්ධියකට අදාළව ය.
මෝටර් රථ වූ
පනතේ 214 (1) ආ වගන්තිය සමග කියවෙන 2009 අංක 08 දරණ සංශෝධිත මෝටර් වාහන පන
වන වගන්තියෙන් ප්‍රධාන ප්‍රඥප්තියට අලුතින් එක්කරන ලද 2අ. (1) ආ වගන්ති උල්ලංඝනය කිරි
එම පනතේ 2 අ (2) වන වගන්තිය යටතේද,ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති යටතේ ද චෝදනා ගොනු කර ඇත.

What's your reaction?

Related Posts

1 of 472

Leave A Reply

Your email address will not be published. Required fields are marked *