පාසල් පොත් බෑග් වලට වෙන්න යන දේ මෙන්න

පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර වැඩි වීම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රැසක් මතුව තිබෙනවා.

ඒ පිළිබඳව නිසි පියවර ගැනීම පිළිබද බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු විය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සදහන් කළේ ය.

එසේම, මෙම පාසල් පොත් බෑගයේ බර සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පැහැදිලි කිරිමක් සිදුකර තිබෙනවා.

එහිදී සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, බෑගයේ බර දරුවාගේ ශරීර බරෙන් කිලෝ 15ක 20ක ප්‍රමාණයක් විය යුතු බවයි. 

What's your reaction?

Related Posts

1 of 631

Leave A Reply

Your email address will not be published. Required fields are marked *