පාස්පෝට් ගන්න ඉන්න අයට මෙන්න විශේෂ දැනුම්දීමක්

හෙට (15) සිට අප්‍රේල් 17 දක්වා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සීමිත කර ඇත.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම දිනවල ටෝකන් නිකුත් කිරීම මධ්‍යහ්න 12.00 දක්වා පමණක් සිදුවන බවයි.

එසේම, එක්දින සේවයට අදාළ පැය 24 සේවාව මෙම දිනවල ක්‍රියාත්මක නොවන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 895

Leave A Reply

Your email address will not be published. Required fields are marked *