“පාස්පෝට් පෝලිම එන්න එන්නම දිග් වෙනවා”

පෝලිම් යුගය අවසන් කළා කිව්වාට පාස්පෝට් පෝලිම එන්න එන්නම දිග් වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

නව තාක්ෂණික පරිවර්තනයකට ආණ්ඩුව යොමු නොවීම හේතුවෙන් රටේ සංවර්ධනය අඩාල වී ඇති බවද ඔහු සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ, මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්.

What's your reaction?

Related Posts

1 of 1,286

Leave A Reply

Your email address will not be published. Required fields are marked *