පිටකොටුවට මහා සෙනඟක්

..නත්තලටත් උත්සවය සමයටත් තෑගි බෝග ගන්නත්…ගම්බිම් බලා යන්නත් අද පස්වරුව වන විට පිටකොටුව ප්‍රදේශය ජනතාවගෙන් පිරී ගියා..නත්තල් සැරසිලි,නත්තල් තෑගි භාණ්ඩ,ගිනිකෙලි භාණ්ඩ,වලින් පිටකොටුව ප්‍රදේශයේ පිරී තිබුණා..පිටකොටුවේ දෙවන හරස් වීදිය,මල් වත්ත පාර,ප්‍රධාන වීදිය ඇතුළු ප්‍රදේශවල විශාල වශයෙන් ජනතාව පිරී සිටියා…මේ අතර උත්සව භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව වැඩි උනන්දුවක් දැක්වූවා…

What's your reaction?

Related Posts

1 of 501

Leave A Reply

Your email address will not be published. Required fields are marked *