පිටකොටුවේ ගින්නක්..

පිටකොටුව බැස්ටියන් මාවතේ කඩේ එක ගින්නක් හට ගෙන තිබෙනවා..

කුකුල් මස් හා බිත්තර අලෙවි කරන අලෙවිහලකුයි මෙසේ ගිනිගෙන තිබෙන්නේ…

අද පස්වරුවේ හටගත් මෙම ගින්න කොළඹ ගිනි නිවන ඒකක මගින් මැඩ පවත්වා තිබෙනවා..
අනෙකුත් වෙළඳසැල්වලට ගින්න පැතිරීම වැළැක්වීමට ගිනි නිවන රථ එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුව හැකියාව ලැබී තිබෙනවා..

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නෑ..පිට කොටුව පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා..

What's your reaction?

Related Posts

1 of 1,141

Leave A Reply

Your email address will not be published. Required fields are marked *