පිටකොටුවේ ගින්නක්

පිටකොටුව මැැලිබන් වීදියේ අංක 41 දරන මහල් තුනක ගොඩනැගිල්ලේ ගබඩාවක් ලෙස භාවිතා කළ තුන්වෙනි මහලේ ගින්නක් හට ගෙන තිබෙනවා..

අද දහවල් හටගත් මෙම ගින්න මේවන විට මැඩ පවත්වා තිබෙනවා…

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා..

What's your reaction?

Related Posts

1 of 1,179

Leave A Reply

Your email address will not be published. Required fields are marked *