පිටකොටුවේ ස්වයං රැකියා සංගමයේ ප්‍රදීප් චාල්ස් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්…

පිටකොටුවේ වෙළඳසැල් විකිණීමක් සම්බන්ධයෙන් පසුගියදා නගර සභාවට පැමිණිලි කිරීමත් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ආධාරකරුවන් තර්ජනය කරන බවට මෙම පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා

ක්‍රිෂාන් මාරඹගේ
ජාතික ජන බලවේගය පිටකොටුවේ සංවිධායකවරයා ගේ මෙහෙයවීමෙන් කාන්තාවක් විසින්
ලිංගික අල්ලස් ඉල්ලුවා යයි පවසන චෝදනාව ඊයේ සිදු කර ඇත්තේ තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කිරීමක් බවට ස්වයං රැකියා සංගමයේ සභාපති ස්වයං රැකියා සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා පවසනවා..

ලක්මාලි ප්‍රනාන්දු..
යන එම කාන්තාව් ප්‍රදීප් චාල්ස්ටර් එරෙහිව් ප්‍රදීප් චාල්ස්ටර් එරෙහිව පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

සුනිල් වටගල නියෝජ්‍යඅමාත්‍යවරයාට
ක්‍රිෂාන් මාරභගේ පිටකොටුව np සංවිධායක
එම කාන්තාවට එරෙහිව මෙම පැමිණිල්ල සිදුකර තිබුණා.
මාලිගාවත්තේ පාතාලයේ සුද්දා යන අයෙකුට එරෙහිව මෙසේ පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි කර තිබුණා.

පසුගියදා කොළඹ නගර සභාවට කරපු පැමිණිල්ලක් අනුව එයට එරෙහි වූ සුනිල් වටගල මාත්‍යවරයා ඇතුළු පිරිසක් ස්වයං රැකියා සංගමයට එරෙහිව ක්‍රියා කරන බවයි මෙහිදී කියා සිටියේ..

What's your reaction?

Related Posts

1 of 577

Leave A Reply

Your email address will not be published. Required fields are marked *