“පියුමා ” ලබන 19 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද 29 නියෝග කළාය.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකුගේ ප්‍රධානතම ගෝලයා ලෙස  හැදින්වෙන හපුන්ත්‍රිගේ දොන් පියුම් හස්තික නොහොත්  “පියුමා ” ලබන 19 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද 29 නියෝග කළාය.

සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය පනත යටතේ සිදු කළ විමර්ශන අවසන් බවත් උදෘත නීතිපති උපදෙස් සදහා යොමු කළද ලැබී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය

What's your reaction?

Related Posts

1 of 367

Leave A Reply

Your email address will not be published. Required fields are marked *