පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය ඡන්දය පැවැත්වන දිනය මෙන්න!

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභාවල ඡන්දය මැයි 6 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව අද (27) ප්‍රකාශ කළේය.

 මෙම පළාත් පාලන ආයතන තුන සඳහා නාමයෝජනා භාර ගැනීමේ කටයුතු අද මධ්‍යහ්න 12.00ට අවසන් වූවා.

What's your reaction?

Related Posts

1 of 767

Leave A Reply

Your email address will not be published. Required fields are marked *