පෙම්වතාගේ පෙම්වතියගේ වැරදි අපිට කියන්න

ඔබේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන ඔබ දැන සිටීනම්, එම තොරතුරු හැකි ඉක්මනින් පොලිසියට වාර්තා කරන ලෙස ශ්‍රි ලංකා පොලිසිය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනකත් තබමින් ජනතාවගෙන් ඉල්ලා සිටී.

රටේ ජනතාවගේ සහ සමාජයේ යහපත උදෙසා පොලිසියට සහාය වන ලෙස ද එමගින් ඉල්ලා තිබේ.

රූපයෙන් නොව ජීවිතයෙන්ම ලස්සන කෙනෙක් වන්න!’ යැයි පොලිසිය එම පණිවිඩයෙන් රටේ ජනතාවට කියයි.

What's your reaction?

Related Posts

1 of 1,044

Leave A Reply

Your email address will not be published. Required fields are marked *