පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් ඇතුළු මහා ශිෂ්‍ය සංගමයේ
සිසුන් මේ මොහොතේ මහ නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ විශ්ව විද්‍යාල ඉදිරිපිට ගළහා මංසන්ධියේදී දැවැන්ත උද්ඝෝෂණයක යෙදී සිටිනවා. පේරාදෙණිය පොලිස් එක මං තීරුවක් වසා දැමීමට කටයුතු කල වාහන තදබදයක් ද මේ අවස්ථාවේ දකින්නට ලැබෙනළළළව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් ඇතුළු මහා ශිෂ්‍ය සංගමයේ
සිසුන් මේ මොහොතේ මහ නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ විශ්ව විද්‍යාල ඉදිරිපිට ගළහා මංසන්ධියේදී දැවැන්ත උද්ඝෝෂණයක යෙදී සිටිනවා. පේරාදෙණිය පොලිස් එක මං තීරුවක් වසා දැමීමට කටයුතු කල වාහන තදබදයක් ද මේ අවස්ථාවේ දකින්නට ලැබෙනවා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් මේ ආකාරයෙන් ජනවාරි පළවෙනිදා විරෝධය දැක්වීමට හේතු කොතලාවල විශ් විද්‍යාලයේ මගින් වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට එරෙහි රජයේ වෛද්‍ය පීඨ සඳහා වෙන්කර තිබූ රෝහල් පෞද්ගලිකාංශයේ ලබාදීමට විරෝධය දක්වමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යා වලට එරෙහිව තමන්ගේ මේ සටන ගෙන එන බවද සඳහන් කළා පසුගිය රජය සමය කෙහෙළිය රඹුක්වැල්ල රනිල් වික්‍රමසිංහ අත්සන් කරන ලද mo u එකත් සම්බන්ධ කරගනිමින් මෙම රෝහල් ලබාදීමට කටයුතු කරන බවත් වර්තමාන පාලකයෙන් ඒවා නොකරන බවට ප්‍රකාශ කරමින් බලය ලබා ගැන පැමිණියත් ඔවුන් ඒකම කිරීමට ගන්නා උත්සාහයට තමන් දැඩි විරෝධය දක්වන බවත් සඳහන් කරමින් මෙලෙසලෙස සිසුන් විසින් එම උද්ඝෝෂණය කරනු ලැබුවා මෙම කටයුතු ආස්සට හරවන තෙක් සිසුන් සටන් ඉදිරියටම කරගෙන යන බව ඳහන් කළ