පේරා⁣දෙණියේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට..

පේරා⁣දෙණිය, ඒදඬුවාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කළේ , තවත් දෙදෙනෙකුට තුවාල ලබා ඇති බවයි. 
 

What's your reaction?

Related Posts

1 of 669

Leave A Reply

Your email address will not be published. Required fields are marked *