කැඳවුම්කරු.
චරක නුවන් තිලකරත්න
අනුර කුමාර කළුතර කල කතාව තර්ජනයක්.
ආණ්ඩුව ගැලරිය පිනවන්න හදනවා..
…………………………………….
රටේ මාධ්‍යයට සහ සමාජ මාධ්‍යයට රජයේ තර්ජනාත්මක ප්‍රකාශ තියෙනවා..
ජනාධිපතිතුමා මහජ සභාවක කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් අපි කතා කරන්න ඕනේ.
ජනාධිපතිතුමා චීනයට ගියාට පස්සේ වෙනස් කතාවක් කරන්නේ.. එතුමා ගැලරිය චූන් කරන්න හදනවා..
ගැලරිය දුන් කරපු ජනාධිපතිවරයා අපේ රටේ හිටියා..
නමුත් ඒ අය ගැලරිය චුන් කරේ මැතිවරණ කාලයේ පමණයි..
එතුමා ජනාධිපතිවෙලා ගැලවිය චුන් කරමින් සිටිනවා.
වී සඳහා දෙන්නේ අවම මිලක් කියලා නාමල් කරුණාරත්න කියනවා..
අනුර කුමාර වේදිකාවේ ලොකු ටෝක් දෙනවා.
ඔබතුමා රාජා ඔබතුමා කියන්න ඕනේ රජාගේ දෙබස්..අන්දරේගේ දෙබස් කියලා වැඩක් නෑ.
අද ආණ්ඩුවට චන්දි දීපු අයට පාරේ බැහැලා යන්න බෑ..සමස්ත ආණ්ඩුවටම අපි කරන්නේ මේ නාට්‍ය නවත්තන්න..
ආණ්ඩුවට කියනවා බොරුව ඉස්සරහට ගෙනියන්න එපා..
මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අපිට අදාළ නෑ..
නොදී ඉන්න නම් නොදී ඉන්න ඒක අපිට වැඩක් නෑ..
මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අවශ්‍ය නැත්නම් ගන්න ඒක අපිට වැඩක් නෑ..මහින්ද කියන්නේ තිස් වසරක යුද්ධයක් ඉවර කරපු නායකයෙක්..
ඔබතුමන්ලාට ජනවර්ම දීලා තියෙන්නේ හිටපු ජනාධිපතිවරුන්ටයි ඇමතිවරුන්ටයි බැන බැන ඉන්න නෙමෙයි වැඩ කරන්න..
හාල් ප්‍රශ්නයක් නෑ කිව්වා හාල් ප්‍රශ්නයක් නැත්තං දැන් ඇයි රටින් ගේන්නේ..
ආණ්ඩුවට අපි කියනවා ආයිත් ජනතාවට ගෝල්ෆේස් ඉන්න ඉඩ තියන්න එපා.
ජනතාවගේ ඇත්ත ප්‍රශ්න එක්ක ඇත්තට මුහුණ දීලාන්නේ.